වැස්ස නිසා මරණ 16ක් By .. // 2021 ජුනි 06 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිවයිනට බලපා අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මරණ 16ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තවත් පුද්ගලයන් තිදෙනෙක් අතුරුදන්ව තිබේ. බලපෑමට පත්ව ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 270910කි. Facebook Twitter Google+ Recommended Articles