වැස්ස ටිකක් අඩුවෙයි


සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එසේම උතුරු හා නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.



Recommended Articles