වැවිලි කෂේත්‍රයේ සංවර්ධන කටයුතු වලට රු.මිලියන 200ක වෙන් කිරිමක්


වැවිලි කෂේත්‍රයේ සංවර්ධන කටයුතු වලට රු.මිලියන 200ක් වෙන් කිරිමට රජය  තිරණය කර තිබේ.

අද මුදල් අයවැය ප්‍රකාශයේදි මුදල් අමාත්‍යවරයා මේ බව පැවසීය.



Recommended Articles