වැලිසර රිය අනතුර සම්බන්ධව අත්අඩංගුවට ගත් පිය පුතු දෙපළ රිමාන්ඩ්


වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද (05) ඔවුන් ව වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.



Recommended Articles