වැලිසර ගබඩාවකින් පුපුරන ද්‍රව්‍ය අතුරුදහන් විමේ සිද්ධියට 4 දෙනෙකු අත්අඩංගුවට


වැලිසර පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුපුරන ද්‍රව්‍ය ගබඩාවකින් පුපුරන ද්‍රව්‍ය තොගයක් අතුරුදන් වීමේ සිද්ධියට අදාලව පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

 



Recommended Articles