වැලිසර ආර්ථික මධ්‍යස්ථානය වසයි By .. // 2021 මැයි 07 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වැලිසර ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇත. වැලිසර ආර්ථික මධ්‍යස්ථානය තුළින් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග පවතින අවදානම සලකා එම තීරණය ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles