වැලිගම සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් රිමාන්ඩ් By .. // 2021 මැයි 21 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වැලිගම නගරයේදි පුද්ගලයෙකු බරපතළ තුවාලලබා ජිවිතක්ෂයට පත්විම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් දෙදෙනා 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද මෙම නියෝගය ලබා දි තිබේ. Facebook Twitter Google+ Recommended Articles