වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අද (26දා) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කාන්තාවක ඇතුළුව තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කැකිරාව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.