වැලිගම නව සභාපති තෝරා ගැනිම ලබන 28දා


වැලිගම ප්‍රා දේශීය සභාවේ අභිනව සභාපති තෝරා පත්කර ගැනීමේ නිලවරණය ලබන 28දා පැවැත්වෙන බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. වැලිගම සභාපති ලෙස ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රම සේකර මහතා පසුගියදා වෙඩි තබා ඝාතනය කෙරිණි.



Recommended Articles