වැලිකඩ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට


අන්තර්ජාල ජාවරමට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 19 දෙනෙකුගේ විදෙස් ගමන් බලපත්‍ර නිදහස් කිරිම සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් අල්ලස් ඉල්ලු‍ බව කියන වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ( I J )



Recommended Articles