වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් උපවාසයක By .. // 2021 සැප් 20 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ සිරකරුවන් 10 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග උපවාසයක් ආරම්භ කර තිබේ. ඔවුන් ඉල්ලා සිටින්නේ සිය දීර්ඝ කාලීන සිරදඬුවම් ලිහිල් කරන ලෙසට බව වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles