වැලිකඩ බන්ධනාගාරය තුළින් කොවිඩ් 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමගින් එහි රැඳවියන් බැලීමට ලබාදෙන අවස්ථාව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
මේ අතර වැලිකඩ බන්ධනාගරයේ රැඳවියන් හා නිලධාරීන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කිරීමට නියමිතය.