වැලිකඩ බන්ධනාගාර රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි


වැලිකඩ බන්ධනාගාර රෝහල කොරෝනා ආසාදිත රැඳවියන් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ එම රෝහලේ ප්‍රතිකාර ලැබු කොරෝනා නොවන රෝගින් එහි වෙනත් කොටසක රඳවා ඇති බවයි

මේ වන විට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝන ආසාදිතයින් ගණන 7 දෙනෙකි.

 

 



Recommended Articles