වැලිකඩ පොලීසියේ සැරයන්වරයෙකු හෙරෝයින් සමඟ අත්අඩංගුවට By .. // 2020 අගෝ 27 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වැලිකඩ පොලීසියට අනුයුක්ත සැරයන්වරයෙකු හෙරෝයින් ග්‍රෑම් 9ක් සමඟ අම්පාර ප්‍රදේශයේදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර නිලධාරියා සතුව තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 390ක්ද හමුවි ඇත. Facebook Twitter Google+ Recommended Articles