වැලිකඩ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් දෙදෙනෙකු පළායයි


වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් දෙදෙනෙකු පලාගොස් තිබෙනවා.

ඉන් එක් රැදවියෙකු වනාතමුල්ල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පලාගිය අනෙක් රැදවියා සොයා පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

ඔහු මංකොල්ලකෑම් සිද්ධියකට මොරටුව අධිකරණයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කළ අයෙක්.

 



Recommended Articles