වැලිකඩ තවත් රැඳවියන් 23කට කොවිඩ්


වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 23 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ ඒ අතර කාන්තා රැඳවියන් 22 දෙදෙනෙකු හා පිරිමි රැඳවියෙකු සිටින බවය.

මෙම ආසාදිතයින් වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර රෝහලට යැවීමට පියවර ගෙන ඇත.

 



Recommended Articles