වැලිකඩ කාන්තා රැඳවියන් යළිත් විරෝධතාවයක By ඉන්දික හේවාවිතාරණ // 2018 අගෝ 20 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වෙනත් බන්ධනාගාරවලට මාරු කරන බවට සඳහන් කරමින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් යළිත් විරෝධතාවයක් ආරම්භ කර තිබේ. බන්ධනාගාර වහල මත නැග කාන්තා රැඳවියන් කිහිපදෙනෙකු විරෝධතා දක්වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles