වැලි බලපත්‍ර වලට විශේෂ වැඩපිළිවෙලක්


වැලි බෙදාහැරිම ජාවාරම්කරුවන්ගේ මුදාගෙන සමුපකාර සමිති හරහා අඩු ආදායම්ලාභින්ට ප්‍රතිලාභ ලැබෙන සේ වැලි බලපත්‍ර ලබාදිමේ විශේෂ වැඩපිලිවෙලක් සකස් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහමපත් හා රාජ්‍ය නිලධාරින් සමඟ පෙරවරුවේ සුම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ හමුවකදි අමාත්‍යවරයා මේ බව පැවසියැයි ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කලේය.



Recommended Articles