වැලි කැණීම් හා ගල්කොරි පවත්වාගෙන යාමේදී භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් ලබා ගන්නා බලපත්‍රයට අමතරව වැලි කැණීම් බලපත්‍ර සඳහා ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය කර තිබෙන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.
වැලි කැණීම් බලපත්‍රවලට ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය අනිවාර්යයි
Recommended Articles

