වැල්ලවත්ත ප්‍රකට සිනමා ශාලාවක් ආසන්නයේ තිබූ සැක සහිත යතුරු පැදියක් පිළිබවඳව පොලීසියේ අවධානය යොමුකර තිබේ.
පසුව එහි අසුන විවෘත කර ගැනීම සඳහා පාලනය කළ පුපරණ ද්‍රව්‍ය භාවිත කළ බවට වර්තා වෙයි.
ඉන් අනතුරුව යතුරුපැදිය පරීක්ෂා කර ඇතැත් පුපුරණ ද්‍රව්‍ය කිසිවක් සොයාගෙන නොමැත.


