වැල්ලම්පිටියේදි සැකකරුවන් 9ක් අත්අඩංගුවට


වැල්ලම්පිටිය කොලොසස් පුද්ගලික සමාගම නමින් පවත්වාගෙන යන ආයතනයක සේවය කළ 9 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ සිදුවූ බෝම්බ ප්‍රහාරවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව  ඒළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 



Recommended Articles