වැලමිටියාවේ කුසලධම්ම හිමි අපවත්වෙති By .. // 2021 ඔක් 28 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ - හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම හිමි අපවත්වූහ. උන්වහන්සේ අපවත්වන විට 84 වැනි පසුවූහ. Facebook Twitter Google+ Recommended Articles