වැරදි කරන රියදුරන් සොයන අලුත් ක්‍රමය


කොළඹින් පිටවන බස්රථවල වැරදි කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා අද සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

එවැනි රියදුරන් සොයා සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් බස් රථවල ගමන් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

 



Recommended Articles