වැඩිහිටි ආධාර දීමනා ගෙවීම ලබන 17 හා 18 දිනවල By .. // 2021 සැප් 14 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මේ මාසයට හිමි වැඩිහිටි ආධාර දීමනා ගෙවීම ලබන 17 හා 18 දිනවල සිදු කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි. ඒ සඳහා සියලු තැපැල් කාර්යාලවල පහසුකම් සලසා ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කර සිටියේය. Facebook Twitter Google+ Recommended Articles