වැඩිම ආසාදිතයින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්


ඊයේ හදුනාගත් නව ආසාදිතයින් 578 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වන 171 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇත.

100 දෙනෙකු කුරුණෑගල - ගනේවත්ත ප්‍රදේශයෙන් සහ 59 දෙනෙකු කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වන බවයි කොවිඩ් පැතිරිම වැලැක්විමේ ක්‍රියාන්විතය සඳහන් කළේ.



Recommended Articles