වැඩවර්ජනය නතර කරන ලෙස අස්ගිරි මල්වතු පාර්ශ්ව ඉල්ලයි


මාස දෙකකට ආසන්න කාලයක් අධ්‍යාපන කටයුතු අඩාල වී දරුවන් අයාලේ යමින් ඇති බැවින් රජයෙන් ලබාදුන් වැටුප් විසඳුම පිළිගෙන වැඩවර්ජනය නතර කරන්න ලෙස අස්ගිරි සහ මල්වතු පාර්ශ්ව ගුරු - විදුහල්පති සංගම්වලින් ඉල්ලීමක් කර ඇත.

 



Recommended Articles