පොලිස් ස්ථානාධිපතිවරුන් මාරු කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට දුන් බලය ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
එසේම පොලිස්පතිවරයා විසින් බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කිරීමට ගත් තීරණයද පොලිස් කොමිෂම විසින් අවලංගු කර තිබේ.