වැඩබලන නව අභියාචනාධිකරණ සභාපති එස්. තුරෙයිරාජා දිවුරුම් දෙයි


වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අද (14) පස්වරුවේ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ඒ ජනාධිපති කාර්යාලයේ දී ය.




Recommended Articles