වැඩබලන ජනපතිට එරෙහි පෙත්සම ඉවතට


වැඩබලන අගමැති ලෙස පත්ව ඇති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයට පත්වීම නීතිවිරෝධී බවත් ඔහුගේ පත්වීම අහෝසි කරන ලෙසත් සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කළේය. ඒ එම පෙත්සම අද දිනයේදි ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය.



Recommended Articles