වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පළමු කැබිනට් රැස්වීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. එම විශේෂ කැබිනට් රැස්වීම අද පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.
වැඩබලන ජනපතිගේ ප්‍රධානත්වයෙන් පළමු කැබිනට් රැස්වීම අද
Recommended Articles