වැඩබලන ජනපති ලෙස රනිල් හෙට දිවුරයි


වැඩබලන ජනපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හෙට (15දා) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි. ජනපති ගෝඨාභය රාජපක්ස මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගම රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ හෙට දිනයේදී වැඩබලන අගමැති ලෙස දිවුරුම්දීමට නියමිතය.

 



Recommended Articles