වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු එස්. තුරෙයිරාජා


වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහතා අද (20දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මෙම දිවුරුම්දීම ජනාධිපති නිල නිවසේදී සිදු කෙරිණි.



Recommended Articles