ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ගතව ඇති හෙයින් වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර තිබේ. ඒ අනුව ජනපතිවරයා නැවත ලංකාවට පැමිණෙන තෙක් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක ඇමති ලෙස කටයුතු කිරීමට නියමිතය.
වැඩ බලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර
Recommended Articles

