වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා පත් කර ඇත.

ජනාධිපතිවරයා දිවයිනේ බැහැර වීමට ප්‍රථම ඔහු වෙත  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරිම සිදු කර ඇත. 2022.09.17 දින සිට ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණෙන තෙක් මම පත්වීම බලාත්මක වේ.



Recommended Articles