අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 03.54 ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කර, ආහාර අනුභව කිරීම මැනවි.
මේ අවුරුද්දේ වැඩ ඇල්ලිමේ නැකතේදි පැලයක් සිටුවා පරිසරය ආරක්ෂා කිරීමට දායක වෙමු!