වැට් වැඩි කිරීම සම්මතයි By .. // 2024 අප්රේ 02 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එකතු කළ අගය මත බද්ද (වැට්) සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමට අදාල නියෝගය වැඩි ඡන්ද 36කින් පාර්ලිමේන්තුවේදී අද (2) සම්මතවිය. පනතට පක්ෂව ඡන්ද 55ක් ලැබුණු අතර විපක්ෂවය ඡන්ද 19ක් ලැබුණි. Facebook Twitter Google+ Recommended Articles