බස්නාහිර පළාත තුළ අද උදෑසන් අවසන් වු පැය 24ක කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 118 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරෝයින් මත්ද්‍රව්‍ය සමඟ 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර නීතිවිරෝධි මත්පැන් සමඟ 52ක් අත්අඩංගුවට ගෙන තිබේ.