වාහන හැර සියලුම ආනයන සීමා අද සිට අවසන්


වාහන ආයනය හැර අනෙකුත් සියලුම ආනයන තහනම් අද (09දා) සිට ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

 



Recommended Articles