වාහන ආනයනය තව කාලයකට කරන්න බැරිවේවි


විදේශ විනිමය සීමා ලිහිල් කිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරියේදී අදියර වශයෙන් දැනුම් දෙනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

පවතින විදේශ විනිමය අර්බුදය තුළ ආනයන සීමා ලිහිල් කිරීම ශුක්ෂම ලෙස ලිහිල් කරන බවද අමාත්‍යවරයා පැවැසීය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ තව කාලයකට මෝටර් වාහන ආනයනය කිරිමට හැකියාවක් පවතිනු ඇතැයි තමන් නොසිතන බවයි.

 



Recommended Articles