වාහන ආදායම් බලපත්‍ර ගැන බස්නාහිර තීරණය දකුණත් ගනියි


දකුණු පළාතේ සියලුම ප්‍රා දේශීය ලේකම් කාර්යාල තුළ ස්ථාපිතව ඇති ආදායම්  බලපත්‍ර නිකුත් කරන අංශයන් එළැඹෙන 16 දා සිට 9/15 දා දක්වා තාවකාලිකව වසා දමන බව දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය කියයි.

වසා දමන කාලය තුළදී කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර සඳහා 2021/10/15 දා දක්වා දඩ මුදල් අය නොකිරිමට කටයුතු කරන බවත් අන්තර්ජාලය හරහා ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමේ පහසුකම් තවදුරටත් ක්‍රියාත්මක බවද එම කාර්යාල පවසයි.

 



Recommended Articles