වාහන ආදයම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවේ By .. // 2020 ඔක් 07 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෝවිඩ් - 19 හේතුවෙන් දැනට උද්ගතවී ඇති තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා බලපත්‍ර නිකුත් කිරීම 2020.10.07 සිට 2020.10.16 දින දක්වා තාවකාලිකව අත්හිටුවා ඇත. Facebook Twitter Google+ Recommended Articles