වාහන අමතර කොටස් ගෙන්වීමට බාධාවක් නෑ - අගමැති


වාහන අමතර කොටස් ගෙන්වීමට බාධාවක් නොමැති බවත් වාහන අමතර කොටස් ගෙන්වීමට පවසා ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

අද පෙරවරුවේ පුවත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවැති හමුවකදී වාහන හා වාන අමතර කොටස් ආනයනය කිරිම සම්බන්ධයෙන් යොමුවූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.



Recommended Articles