වාර්තා ගත පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාවක්


කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා ගත ලෙස පී.සී.ආර්. පරීක්ෂණ 1553ක් සිදුකර ඇති බව ඔහු සඳහන් කළේය

ඊයේ දිනයේ සිට මඩකලපුව ශික්ෂණ රෝහල තුළද පී.සී.ආර්. පරීක්ෂණ ආරම්භ කළ බව ඔහු සඳහන් කළේය.



Recommended Articles