මුහුදු සතුන් මිය යෑමට හේතුව වාරකන් යැයි තමා නොපැවසූ බවත් සමස්ත වීඩියෝ පටය බලා යමක් කිව යුතුව ඇති බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පැවැසීය.
වරකාපොල පැවැති උත්සවයකින් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“මුහුදු සතුන් ගැන මට විවිධ විවේචන තිබෙනවා. මම කිසිම වෙලාවක මුහුදු සතුන් මැරෙන්නෙ වා
මූලාශ්‍රය වෙන්නෙ මම කියපු කතාව. මම කියපු කතාවෙ සමස්ත වීඩියෝ පටය බලන්න. මම පරිසරවේදියකු නොවෙයි. ඒ නිසා මේ ප්‍රශ්නයට උත්තරය මම දන්නේ නැහැ. නමුත් ඒකෙ සත්‍ය අසත්‍යතාවය පරිසරවේදියකු ගෙන්ම අහන්න ඕනෑ. එහි මූලයේ අදහස් කපල තමයි දාල තියෙන්නෙ. එය අසත්‍ය ප්රවෘත්ති

