වායුගෝලීය ගුණාත්මකභාවය පහළ යයි


වායුගෝලීය  ගුණාත්මකභාවය පහළයාමක් මේ දින වල නිරීක්ෂණය වන බව මධ්‍යම පරිසර අධිකාරි‍යේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පැවසීය.

උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර යන පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය ඉහළ ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේ

රටෙහි වායුවේ ගුණාත්මකභාවය පහළයාමක්  නිරීක්ෂණය වන බවත් වායු තත්ත්ව දර්ශක 150-200ත් අතර අගයක පවතින බවත් ඒ මහතා  වැඩිදුරටත් පැවසීය.



Recommended Articles