ව්‍යාපාරිකයෙකු ඝාතනය කර දේපළ කොල්ලකයි


කැළනිය, පිලපිටිය ප්‍ර දේශයේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කර ඔහුගේ දේපළ කොල්ල කා ඇතැයි පොලීසිය කියයි. ඊයේ (10දා) අලුයම් කාලයේදී මෙම සිදුවීම සිදුව තිබේ.

ව්‍යාපරිකයා නිදාගෙන සිටියදී මෙම ඝතනය සිදුව තිබේ. සැකකරු හෝ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලීසිය කියයි. 

 



Recommended Articles