ව්‍යාපාරික කිෂු ගෝමස්ට සභාපති ධුරයක් By භානුක අමරසිංහ // 2019 පෙබ 06 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන කිෂු ගෝමස් මහතා අද දින (6) සංචාරක සංවර්ධන අධිකාරියේ හා ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස දිව්රුම් දි ඇත. ඒ සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරියේදිය. Facebook Twitter Google+ Recommended Articles