ව්‍යාජ මුදල් නෝට්ටු ගැන අවධානයෙන්


අවුරුදු සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු හුවමාරු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස පොලිසිය ජනතාවට යළි දැනුම් දෙයි.

එවැනි ව්‍යාජ මුදල් නෝට්ටුවක් ඔබ අතට පත් වුවහොත් ළඟම ඇති පොලිසිය දැනුවත් කරන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.

එසේ නොකළහොත් ඒම මුදල් පරිහරණය කළ අයත් වරදකරුවන් වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

 



Recommended Articles