ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක් වටලයි


ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්යය බලකායේ බුද්ධි කොට්ඨාසය සිදු කල වැටලීමකදී.

එහි තිබි රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 602ක් හා පරිගණයක් මුද්‍රණ යන්ත්‍රයක් ,ජංගම දුරකථන3ක් STF භාරයට ගෙන තිබේ.

 

 



Recommended Articles