ව්‍යාජ මැණික් ගලක් පෙන්වා ලක්ෂ ගණනක වංචාකිරිමට ගිය දෙදෙනෙකු අත්අඩංගුවට


ව්‍යාජ මැණික් ගලක් පෙන්වා රුපියල් ලක්ෂ 23ක මුදලක් ඉල්ලා වංචාවක් සිදු කිරිමට තැත්කළ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලද පැමිණිල්ලක් මත බිබිල ප්‍රදේශයේදි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.

සැකකරුවන් දෙදෙනා තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් 48 හා 49 වන වියේ පසුවිය.



Recommended Articles